මම මාධව හබරකඩ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ "Materials Science and Engineering" උපාධිය හදාරල දැනට ලංක වෝල්ටයිල්ස් පී. ඒල්. සී ආයතනයේ සේවය කරනවා.

නිනිති තාක්ෂණය (nanotechnology), උසස් සෙරමික් තාක්ෂණය (advanced ceramics) තමයි මම කැමතිම ක්ෂේත්‍ර වෙන්නෙ.

මම graphic designing, web designing වගේ දේවලුත් කරනව. ඡායාරූපකරණයටත් විශේෂ කැමැත්තක් තියෙනව.




මගෙ ගැන තව දැනගන්න.